👨🏫 All-Island Teacher Onboarding
ඔබගේ Online පන්තිය ආරම්භ කරන්න
ශ්‍රී ලංකාවේ ඕනෑම විෂයක ගුරුවරයෙකුට අපගේ Online Hall සංකීර්ණයට එක්විය හැක. ඔබගේ තොරතුරු පහතින් ඇතුළත් කරන්න.
💡 ලියාපදිංචි වීමේ ක්‍රියාවලිය:
1.
තොරතුරු, සුදුසුකම් සහ බැංකු විස්තර සම්පූර්ණ කරන්න.
2.
Admin විසින් ඔබගේ අයදුම්පත සමාලෝචනය කර Approve කරයි.
3.
Teacher Dashboard එක ලැබී, Live Hall එකේ ඔබේ පන්තිය ප්‍රදර්ශනය වේ.